උපන්දිනේ දවසේ පියුමි පෙම්වතා එක්ක පිටරට සංචාරයක



පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලාවල වගේම කලා ලෝකෙයේත් විවිධ ආන්දෝලනාත්මක කතාබහවලට නිතරම හේතු හදන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්.ඇගේ පෙම්වතා සමඟ විරසකව ඇය සහ පෙම්වතා සමාජ ජාලාවල පළ කළ ආන්දෝලනාත්මක සටහන් සහ ඡායාරූප නිසා පසුගිය කාලය ඇය ගැන වැඩියෙන් කතාබහ කරන්නට පටන් ගත්තා. පසුගියදා පියුමි හංසමාලිගේ 30 වැනි උපන්දිනය යෙදී තිබුනා. එදින ඇය තමන්ගේ පෙම්වතා සමඟ විදෙස් ගත වෙන බවට සටහනක් සමාජ ජාලාවල පල කර තිබුනා. පහත දැක්වෙන්නේ එම සටහනයි.


මට දැං හරියටම අවුරුදු 30 යි අදට.ඉතිං මම රටවල් වලට මිට කලින් ගිහින් තියනවා.එ යන කාලෙ මට bf ලාත් ඉදලා තියනවා.නැතුව නෙවෙයි එත් bf කෙනෙක් එක්ක පිටරටක යන පලමු ආවාස්තාව මගෙ තිබ්බ ලොකු හිනයක් ඉතිං මෙච්චර කල් යාලුවො එක්කම විතරයි රට ගිහින් තියෙන්නෙ.අද තමයි ආදරෙ කරන කෙන⁣ා එක්ක අත අල්ලං flight  එකක යන්න ලැබුනෙ. හිතෙ තිබුන අහිංසක හිනයක් මගෙ කවදා හරි දවසක ආදරෙ කරන කෙනා එක්ක රටකට යන එක.මෙ විසා එක try කරෙ දැං මාස 4 ක ඉදලා.එකත් මට ලැබුනෙ මගෙ උපන්දිනෙ දවසෙමයි.thank god  මගෙ විසා එකනම් ඔකෙ මොකද මම හැම yer එකකම turkey යන නිසා.මෙයා 1 st time නෙ turkey 🇹🇷 ඉතිං ටිකක් කල් ගියා මාත්තයාගෙ visa එක එන්න.හරියටම අදම ලැබුනා එක ඉතිං දැං කට්ටි බලයි ඇයි මෙ Piumi හදිස්සියෙම turkey ගියෙ කියලා.ලගදිම දැන ගන්න පුලුවන් චුට්ටක් ඉවසන්න. I’m gonna achieve one more goal to be Business women.






Previous Post Next Post