දෙරණ නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සංගීතේ ටෙලිනාට්‍යයේ ‘අසෙනි’ විදියට අපි අතරට එන ඇය ගීත්මා බණ්ඩාර. ඒ වගේම මේ දිනවල ඇයව අපිට දැක ගන්න ලැබෙනවා ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘ඇස්’ ටෙලිනාට්‍යයේ. ඉතින් පුංචි තිරයේ හුරතල් දගකාර චරිත හරහා පෙම්වතිය විදියට අපි අතරට එන ගීත්මා සැබෑ ජීවිතේත් පෙම්වතියක්.ආදරය නොඅඩුව ලබමින් ඉන්න ගීත්මා ළගදීම විවාහ වෙන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඇගේ පෙම්වතා මේ වන විට ගීත්මට ආදරය කරන් ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය හරහා දැක තිබෙනවා. ගීත්මා ගැන ඇගෙ පෙම්වතා මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.
”ගීත්මා කියන්නේ අහිංසක කෙනෙක්. මම එයාව යාලු කරගත්තේ එයාගෙ ප්‍රසිද්ධිය නිසා නෙමෙයි. එයා මට ගැලපෙන නිසා ඇත්තටම ආශ්‍රය කරලා. මට ගොඩක් සතුටුයි ගැලපෙන කෙනෙක් ලැබුණු එකට. ගොඩක් සතුටින් ඉන්නේ ගීත්මා නිසා. ගීත්මා අහිංසක වගේම ගොඩක් ළාමක කෙනෙක්.”