දැන් තමයි වෙලා හිටපු නැන්දම්මට සුපිරි රිටන් එක හම්බවුණේ -උදාරි කෞෂල්‍යා



දැනට රංගන කටයුතුවලින් ඉවත්ව සිටින ඉතාමත් ජනප්‍රිය නිළියක් තමයි උදාරි කෞෂල්‍යා කියන්නේ. උදාරී සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් කැපී පෙනෙන චරිතයක්. ඇය ඇගේම ව්‍යාපාර  කටයුතු එක්ක නියැලෙමින් ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා. උදාරිගේ විවාහය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වුණා වගේම අනතුරුව ඇය නීත්‍යානූකූලව එම විවාහයෙන් සමුගන්නවා. "විවාහයකට යනවනම් ගොඩක් හිතන්න ඕනි" කියලයි පස්සෙ කාලෙක ඇය මාධ්‍ය හමුවේ කියා තිබුණේ.

ඒ වගේම සමාජ මාධ්‍ය තුළ යම් යම් පළකිරීම් කරන උදාරි මෑතක වෙනස්ම විදිහේ පළකිරීමක් කර තිබුණා. "අනිත් අයට පුළුවන් ඔයාව පහත් කරන්න, හැබැයි ඔයාට පුළුවන් ඔයාව ගොඩ නඟාගන්න" කියලයි ඇය එහි සටහන් කර තිබුණේ.   මේ අතර, ඇය විසින් පළකරපු ඡායාරූපයකට ඇගේ හිතවතියකගෙන් වෙනස්ම විදිහේ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා. උදාරිත් ඒකට පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි..











Previous Post Next Post