ශලනි තාරකා සහ පුබුදු චතුරංග කලා තරු පිරිවරාගෙන ඔවුන්ගේ උපන්දිනය සැමරු හැටි



අපේ කලා ලොවේ තරු අතර තරු පොකුරු තියෙන බව ඔබ දන්නවාද? ජනප්‍රිය තරු එක් වෙලා ඔවුන්ගේම මිත්‍ර සමාගම් හදාගෙන තියෙනවා. එවැනි මිත්‍ර සමාගමක තරු දෙපලකගේ උපන්දිනය ඊයේ රාත්‍රියේ සැමරුවා. ඒ ශලනි තාරකාගේ සහ පුබුදු චතුරංගගේ.

සාරංග, දිනක්ෂි, යශෝධා, සංගීතා, චන්න, අසේකා, පුබුදු, මාෂි, රොෂාන්, සචිනි, ශලනි මේ සියල්ලම එකම සෙට් එකක යාළුවා කිව්වොත් නිවැරදියි.  පසුගිය දිනවලදී මේ සෙට් එකේ තරු දෙපළක් වන ශලනි තාරකාගේ සහ පුබුදු චතුරංගගේ උපන්දින දෙක පැවැත්වුණා. ඔවුන් දෙදෙනාගෙන්ම උපදින මේ සෙට් එක ඊයේ රාත්‍රියේ සැමරුවා. පහත දැක්වෙන්නේ ඒ ප්‍රිය සාදයේ ඡායාරූප.





Previous Post Next Post