සංගීත් – දිනිති කියන්නෙ මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වන යුවළ කිව්වොත් හරි. ගෙවුණු දවසක දිනිතිගේ උපන්දිනය යෙදිලා තිබුණා.ඒ වෙනුවෙන් අපූරු සාදයක්ද පැවැත්වුණා. මේ කතාවත් ඇගේ උපන්දිනය ගැනම තමයි… දිනීගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූප එකතුවක් කරලා තිබුණා මේ විදියට.