නොවැම්බරය පහුවෙද්දී මට 31යි බුවීට 29යි - සජිත ඇන්තනි



දක්ෂතාවය සහ ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන්ම සිටින සජිත ඇන්තනි ප්‍රේක්ෂක කාගෙත් ඉහළ ආදරයක් මෙන්ම ආකර්ෂණයක් ද ලබන තරුවක්. 


"නොවැම්බරය පහුවෙද්දී මට 31යි බුවීට 29යි පුතාට 1/2යි" මේ සටහන මුහුණු පොතට එකතු කරලා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පි සජිත ඇන්තනී විසින්. ගෙවුණු දවසක සජිතගේ වගේම ආදරණීය බිරිඳ බුවීගෙත් උපන්දිනය යෙදී තිබුණා. සජිත මේ සටහනත් එක්කම ඊට සොඳුරු ඡායාරූප කිහිපයක් ද එකතු කර තිබුණා.






Previous Post Next Post