ජනප්‍රිය නිළි දිලූෂි හංසිකා ඇගේ 24 වැනි උපන්දිනය සැමරු හැටි

 



දිලූෂි හංසිකා කියන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වගේම නිවේදිකාවක්. කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ඇය මේ දිනවල සමාජ මාධ්‍යවලත් කැපී පෙනෙන චරිතයක්. පසුගියදා ඇය ඇගේ 24 වැනි උපන්දිනය සමරා තිබුනා.ඒ වෙනුවෙන් ඇය අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...






Previous Post Next Post