ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්නකුලසූරිය ආයිමත් රට සවාරියක

 


ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්නකුලසූරියගේ සැමියා පදිංචිව සිටින්නේ සිංගප්පූරුවේ බව ඇගේ ප්‍රේක්ෂකයින් නොදන්නා කාරණාවක් නෙමෙයි. කලා කටයුතු සමඟ කාර්යබහුල වෙන ඇය වසරකට කීප වතාවක් ඇගේ සැමියා සහ දියණිය සමඟ කලය ගත කරන්න සිංගප්පූරුව බලා පිටත් වෙනවා.


මෙවරත් ඇය එසේ තම නිවස බලා පිටත්ව ගොස් තිබුනා.එසේ යන විට ඇගේ සුපුරුදු පරිදි ඡායාරූප කීපයක් ගෙන සමාජ මාධ්‍යවල පළ කරන්න උදාරි අමතක කළේ නැහැ.  පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...





Previous Post Next Post