බොනික්කියක් වාගේ සැරසිලා උපන්දිනය සැමරූ සුරූපි පුෂ්පිකා



පහුගිය කාලයේ වැඩියෙන්ම පුවත් මැවූ චරිතයක් තමයි පුෂ්පිකා කියන්නේ. ඒ රූ රැජින තරගයත් එක්ක. බොහෝදෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තේ ඒ නිසයි. ඒ කොහොම වුණත් පුෂ්පකා කියන්නෙ සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්. සංචාරයටත් ඇය බෙහෙවින් ලැදි බව ඒ හරහා දකින්න පුළුවන්. ඇයගේ හරිම සුන්දර ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුනා. ඇය මේ රූ එකතුව කරලා තිබුණේ සිය උපන්දිනය වෙනුවෙන්.  






Previous Post Next Post