ජනප්රිය ගායන ශිල්පියෙකු මෙන්ම හිරුටාර් හි විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරන ශිහාන් මිහිරංග සිය මුහුණු පොතට හදිසියේ ම සටහනක් එක් කර තිබෙනවා. ඒ ඔහුගේ නම යොදාගෙන සිදුකරන නොමනා ක්රියාවක් පිළිබඳව රසිකයින් දැනුම්වත් කරමිනුයි.
ඕනෑම බලු වැඩක් කරල හම්බකරන් කන්න.කරුණාකරල මාව පාවිච්චි නොකර..