කපූර් පවුලෙයි බාත් පවුලෙයි අය එකක් සමරපු අලියා බාත්ගේ baby shower එක

 


සුපිරි බොලිවුඩ් නිළි ආලියා බාත් මව් පදවිය ලබන්න ඇගිලි ගනිමින් ඉන්න බව හැමෝම දන්නවා. ආලියා බාත් සහ රන්වීර් කපූර් මේ ලෝකෙට එන්න ඉන්න තමන්ගේ චූටි පැටියා වෙනුවෙන් baby shower එකක් පවත්වලා තිබුණා. නමුත් ඒක පැවැත්වුවේ බටහිර පන්නයට නෙමෙයි. සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලවයි පැවැත්වුවේ.


කපූර් පවුලයි බාත් පවුලයි එකතුවෙලා පවත්වපු මේ baby shower එකට බොලිවුඩයේ ඔවුන්ගේ ළගම හිතවතුන් කීපදෙනෙකුත් සහභාගි වෙලා තිබුනා.  පහත දැක්වෙන්නේ සමාජ ජාලාවල පළ වුණු ආලියා බාන්ගේ baby shower එකේ ඡායාරූප.






Previous Post Next Post