විශ්වාසය කඩ කර හැර ගිහින් යළි ආ නදී රාජ්ට දුන් පොරොන්දුව

 


මෙරට සිටින සංක්‍රාන්ති ලිංගික යුවල අතර නදී ජයවර්ධන සහ රාජ් අභිෂෙක් කියන්නේ පසුගිය වකවානුවේ සමාජ ජාලාවල  ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ යුවලක්. ඒකට හේතුව වුණේ ඔවුන්ගේ ප්‍රේමය දෙදරා ගිය බවට රාජ් දැමූ සටහනත් සමඟයි.පසුව ඔවුන් දෙදෙනා නැවතත් එක් වී සිටින බවට රාජ් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ කියා සිටියා.  නදී ජයවර්ධන තමන්ගේ සමාජ මාධ්‍යවල ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කීපයක් පල කරමින් කියා සිටියේ තමන්ගේ හැමදෙයක්ම රාජ් බවයි. 






Previous Post Next Post