කත්‍රිනා කායිෆ් කියන්නේ බොලිවුඩයේ සරාගී රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම සිටින සුපිරි තාරකාවක්. කත්‍රිනා මේ වසරේ මුල විවාහ වුණා. ඒ සම්මානනීය රංගන ශිල්පී විකී කෞෂාල් සමඟ. විදේශ සම්භවයක් තියෙන කාන්තාවක් වෙන කත්‍රිනා සාමාන්‍යයෙන් ඉන්දියානු සම්ප්‍රදායික වත්පිළිවෙත් මීට කලින් අනුගමනය කළේ නැති බව ඇය ගැන දන්නා ප්‍රේක්ෂකයන් දන්නවා.
නමුත් විකී සමඟ විවාහ වීමෙන් පසුව කත්‍රිනා සාම්ප්‍රදායික ඉන්දියානු කාන්තාවක් බවට පත් වුණා. පසුගියදා ඉන්දියාවේ පැවැත්වුණු තමන්ගේ සැමියා වෙනුවෙන් ඉන්දියානු කාන්තාවන් කරන වත්පිළිවෙත් ඇතුළත් කර්වාචචුද් උත්සවයට සහභාගි වෙලා තියෙනවා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.