සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි කියන්නේ යුගයක් ගීතයෙන් වසගයට පත් කළ ආදරණීය යුවළකි.කොහොම වුණත් ඒ දෙන්නාගේ වෙන්වීම රසිකයින් බොහෝ දෙනෙක් කම්පාවට පත් කළ බව රහසක් නෙවෙයි.එහෙම වුණත් සැබෑ ජීවිතේ තරහක් හෝ අමනාපයක් නොපෙන්වූ ඔවුන්, නිතරම මාධ්‍ය තුළින් සිය රසිකයින් ඉදිරියේ පෙනී සිටියා.එසේම තමන් වෙතට එල්ල වන චෝදනා හෝ මඩ ප්‍රහාරද ඔවුන් යන්තමින් හෝ නොතැකු තරම්. ඊයේ දිනයේ සමිතා ඇගේ මුහුණු පොතට ඔවුන් දෙදෙනා එක්ව ගී ගයන ඡායාරූපයක් එක් කර තිබුණා.
Apita adare karana hema denatama apith adarei. Oyala ape geetha vitarak rasa vidinna.ape paudgalika jivite gena kata nokara inna kiyala adaren illanawa. E wagema tamai athulatath adare karanna kenek innawa. Matath adare karanna kenek innawa♥️e hinda apahu ekathu una nam hodai ,kiya kiya inna epa . Api kohomath ape jivite hemadama sathuten tamai hitiyeth,merenakal inneth♥️e hinda oyalath ape geetha rasa vidinna kemati nam rasa vidinna🌹samahara ayage hithwala tiyana taraha netikaragena tamange jeevita sathuten geniyanna balanna ….api apahu ekathu una nam hodai kiya kiya duk wenna epa 😍api kohomath eth wela waira kara kara lamai balanne netuwa hithwala taraha tiyagena hitiye ne♥️oyalageth hithwala sathuta pamanak tiyaganna api diha bala bala tarahen comment karanne netuwa♥️api gena danne api vitarai. Api hemadama sathuten 🌹budusaranai oyalata🙏