පුංචි තිරයෙන් නිතරම වගේ ප්‍රේක්ෂක ඔබ මුණ ගැහුණු ලෝචනා ඉමාමි කියන අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි. මෑතක ලංකාවට ඇවිත් ගියා වුණත් ඇය ඇත්තටම දැන් පදිංචි වෙලා ඉන්නෙ නෙදර්ලන්තයේ.
පසුගිය දවසක ලෝචනාගේ ආදරණීය දඟ පොඩ්ඩා උපන්දිනය සමරලා තිබුණා.ඒ සැමරුමේ ඡායාරූප කිහිපයක් ලෝචනා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණේ මෙහෙමයි.