සිය ආදරණීයයන් සමග "ෂේන්" උපන්දිනය සමරුවේ මෙහෙමයි

 


මේ කියන්න යන්නේ කවුරුත් ගොඩක් ආදරය කරන ඔහු ගැනයි..


ඉතින් ඔන්න ඔහුගේ 22 වැනි උපන්දිනය පසුගිය දවසක තිබුණා.. ඒ වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්න ශේන්ගේ අම්මා, තාත්තා වගේම සහෝදරියත් අමතක කරලා තිබුණේ නැහැ..

ඒ වගේමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ශේන්ගේ උපන්දිනයට සුබපැතුම් එක්කරන්න අමතක කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඔහුගේ ඒ ලස්සන දවස හැඩවෙලා තිබුණු අපූරුව..




Previous Post Next Post