අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය දක්ෂ චරිතාංග රංගන ශිල්පිනී හිමාලි සයුරංගි ඇගේ දියණියගේ නව වැනි උපන්දිනය පසුගියදා සමරලා තිබුණා. හිමාලිගේ දියණියගේ නම සෙනු. මේ ඇගේ නව වැනි උපන්දිනය. හිමාලි ඇගේ සැමියා අසංග ජයලත්, සෙනූගේ යාලුවෝ වගේ පවුලේ හිතවතුන් මේ උපන්දින සාදයට සහභාගි වෙලා තිබුණා. සෙනූට එයා ආසම විදිහට කේක් එකක් හදවන්නත් අම්මා (හිමාලි) අමතක කරලා තිබුණේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ උපන්දිනයේ ඡායාරූප.