ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ ගෙදරට රතු රෝස මල් එව්වේ කවුද?

 


හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා විවාහ වෙන්න යනවා කියලා කටකතාවක් පසුගිය කාලයේ සමාජ ජාලා පුරා පැතිරුණා. එහෙම දෙයක් තවම සිදුවන්නේ නැති බවයි මේ කටකතාවලට ශලනි දීලා තිබුණු පිළිතුර වුණේ.නමුත් නැවතත් එවැනි දෙයක් ළගදීම වන බවට ඉඟියක් ශලනි තාරකාගෙන් අපට ලැබෙනවා. ඒ ඇගේ ඉන්ස්ට ග්‍රෑම් ගිණුම හරහා.


පසුගියදා ශලනිට විශේෂ පුද්ගලයෙක්ගෙන් තෑග්ගක් ලැබිලා. ඒ තෑග්ග ගෙදරටම ඇවිත් තියෙන්නේ එදින. ශලනිට ලැබුලා තිබුණේ රෝස මල් සහ කේක් එකක්. කේක් එකේ මෙන්න මේ විදියට සඳහන් කරලා තියෙනවා.


"it's 2 years"





Previous Post Next Post