විනු කියන්නෙ හැමෝම ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්.ඇයටම ආවේණික ලස්සනක් තමයි තියෙන්නෙ. ඇය විවාහ වුණේ, කාලයක් තිස්සේ ආදරය කරපු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු සමඟ යි.ඔන්න ඉතින් දෙන්නගෙ ආදරණිය කැදැල්ලට දැන් අවුරුදු දෙකක්. ඉතින් දෙවන විවාහ සංවත්සරය සමරන මේ දෙන්නා තෝරගෙන තිබුණේ උඩු ගුවන.