ඕෂදී හේවාමද්දුම15 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක් දීලා



කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රෙයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. ඇය නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පල කරන රංගන ශිල්පිනියක්. විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු. 

ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්. ඇය නිතරම සමාජ ජාලාවල දකින්න ලැබෙන චරිතයක්.ඉතිං ඇය පසුගිය දිනක ඔවුන්ගේ 15 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක් දී තිබුනා.





Previous Post Next Post