අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ - උමාලි තිලකරත්න



උමාලි තිලකරත්න කියන්න පුංචි තිරයෙන් ඉදහිට හමුවෙන කවුරුත් ආදරේ කරන නිහතමානී රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය මුහුණු පොතෙත් බොහෝම කතාබහට ලක්වන කෙනෙක්. මේ තියෙන්නේ මෑතක ඇය පළකරපු සටහනක්.

සමහරක් වෙලාවට අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ. සමහරක් වෙලාවට නෙමෙයි මං හිතන්නේ යතාර්ථය ඒකයි. හැබැයි , අපේ අභ්‍යන්තරයේ අපිට පුලුවන් නම්, සමාධිගත වෙන්න තැනක් හොයාගන්න , ලෞකික වශයෙන් (ලෝකෝත්තර දේවල් වෙනයි.); හැබැයි මේ අභ්‍යාස තුලින්, නර්තනය තුලින්, ඒ සැහැල්ලු ස්ථානයට, සනීපයි කියලා දැනෙන තැනට ලගාවෙන්න, එතන රැඳෙන්න, අභ්‍යන්තරයෙන් එය විඳින්න මට මේ ශෛලිය තුලින්..





Previous Post Next Post