මම හරි ආසයි සාරි අඳින්න - නිල්මිණි තෙන්නකෝන්



 නිල්මිණි තෙන්නකෝන් ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ සිනමාවේ වගේම පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන නිර්මිණී තෙන්නකෝන් රංගන ශිල්පිනියක් වගේම හොඳ අම්මා කෙනෙක්. මේ වෙද්දි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියත් නිල්මිනී සිනමා ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ප්‍රසාද් සමරතුංග විසින් අධ්‍යක්ෂණය කළ "තාත්තා" ළමා චිත්‍රපටයේද ඇය ප්‍රධාන චරිතයකට පණ පොවනවා.

නිල්මිණී අද (04) ඇගේ ෆේස්බුක් ගිණුමේ සාරි විලාසිතාවලින් සැරසිල ගත් ඡායාරූප කීපයක් පළ කර මෙසේ සඳහන් කරලා තිබුණ.


"මම හරි ආසයි සාරි අඳින්න."








Previous Post Next Post