නලින් පෙරේරාගේ දියණිය ස්වේතාට යළුවෝ එකතු වෙලා Bride to be පාටි එක දීලා



ජනප්‍රිය ගායක සහ මේරියන්ස් නායක නලින් පෙරේරා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන වුවමනා කෙනෙක් නෙවෙයිනේ.  ඔන්න නලින්ගේ දූ සවේතාටත් ළඟදීම මංගල සීනු හැඩවෙන්නයි යන්නේ.  පසුගිය දවසක පැවැත්වුණු ස්වේතාගේ Bride to be පාටි එකේ ඡායාරූප තමයි මේ තියෙන්නේ.







Previous Post Next Post