තුමිඳු තොඩන්තැන්න ලංකාවෙන් ගියාද?

 



රංගන ශිල්පියෙක් විදිහට අතිශය ජනප්‍රිය තුමිඳු තොඩන්තැන්න පසුගිය දිනයක ඔහුගේ උපාධි පත්වීම ලබාගෙන තිබුණා. කොහොම වුණත්, ලන්ඩන් නුවර හිටපු තුමිඳු මෙන්න ආයෙමත් ලංකාවට ඇවිල්ලූ


“ආයුබෝවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් කරමින්, තුමිඳු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයකුත් එක් කර තිබුණා.





Previous Post Next Post