කාලයක් නිහඬව සිටි මේනකා පීරිස් ඇගේ සැමියා සහ පුංචි පුතා සමඟින් කරළියට



මේනකා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංන ශිල්පිනික් වගේ දක්ෂ නර්තන ශිල්පිනියෙකි.ඇය පලමු විවාහයෙන් වෙන්ව ඉන්පසු දෙවන වරට විහා වුයේ කලා ක්ෂේත්‍රෙය්ම සිටින දක්ෂ නළුවකු වන රනිල් කුලසිංහ සමඟයි. නමුත් කෙසේ හෝ ඇගේ දෙවන විවාහයද අසාර්ථක වුවා. ඉතිං එහෙයින් ඇය පහුගිය කාලය පුරාවටම නිහඬ වී තමයි සිටියේ.නමුත් දැන් වෙද්දී මේනකා තෙවන වරටත් විවාහ වී ඇයට පුංචි පුතෙකුද සිටිනවා.ඉතිං ඇය මේ ගැන ඇගේ ෆෙස්බුක් ගිණුමේ සටහනක් එකතු කරමින් මෙසේ කියා තිබුනා.


ආයුබෝවන් හැමකෙනෙක්ටම,

ගොඩක් ස්තූතියි හැම කෙනෙක්ගෙම සුභ පැතුම් වලට.අවුරුදු දෙකකට ආසන්න කාලයක් මම නිහඬව හිටියා,ඒ අවුරුදු දෙක තුළ මට ආපු මඩ ප්‍රහාර,චෝදනා එමටයි මම ඒ කිසිම දෙයකට උත්තර දෙන්න ගියෙ නෑ.මම නිහඬව හැම දෙයක්ම විඳ දරා ගත්තා.නමුත් මම ඒ හැම දේකටම අද එක උත්තරයක් දෙනවා.ඒ තමයි ඕයගොල්ලොන්ට මේ පේන පින්තූර පෙළ.අද මම අම්මා කෙනෙක් සහ අද මම ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා මට ආදරේ කරපු හැම කෙනෙක්ටම කියන්න තියෙන්නේ එච්චරයි.  ගොඩක් ස්තුතියි .





Previous Post Next Post