පියුමිත් ආව කෞෂිගේ සුපිරි බර්ත්ඩේ පාටිය

 


කෞෂි පෙරේරා කියලා කියන්නේ කාලයක් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවපු නිරූපණ ශිල්පිනියක්. අඩ නිරුවත් ෆොටෝ ෂූට් කිහිපයක් නිසා කෞෂි සමාජ මාධ්‍යයේ වගේම ක්ෂේත්‍රය තුළත් ලොකු කතාබහක් ඇති කළා. කෙසේන්වෙතත් ඉන්පසුව කාලයක් ඇය ගැන කිසිම හාවක් හූවක් නැති වුණා. නමුත් කෞෂි නිහඬවම ඇගේ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටියා. පසුගිය දිනෙක කෞෂිගේ උපන්දිනය යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් නිරූපණ ක්ෂේත්‍රයේ ඇගේ හිතවතුන් කිහිප දෙනෙක් සහභාගී වුණු උපන්දින සාදයක් පැවතුණා. ඒ සඳහා පියුමි හංසමාලි ද පැමිණ තිබුණා.





Previous Post Next Post