හෙක්ටර් ඩයස් සිය ආදරණීය පුතු ඩියෝන්ගේ 12 වැනි උපන්දිනය සමරයි

 


හිරු ටීවී නාළිකාවේ විකාශය වෙන "දිවිතුරා" ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය නිරූපණය කරන හෙක්ටර් ඩයස් මේ දවස්වල කාගෙත් අවදානයට ලක්වුණු චරිතයක්.  කණ්ඩායම් සංගීතයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි තරුවක් වෙන හෙක්ටර් දැන් රංගන ශිල්පියෙකු ලෙසද ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්.

හෙක්ටර්ට ලස්සන පවුලක් තියෙන බව ඔහුගේ ප්‍රේක්ෂකයන් දන්නවා. ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඔහු නිරන්තරයෙන් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා. පසුගියදා හෙක්ටරේ පොඩි පුතා ඩියෝන් 12 වැනි උපන්දිනය සැමරුවා. ඒ ඡායාරූප පහත දැක්වෙනවා.





Previous Post Next Post