අශිකා මතසිංහ ඇගේ උපන්දිනය සැමරූ හැටි

 


පුංචි තිරයේ සිත්ගත් චරිත අතර අශිකා මතසිංහ කියන්නේ ඉදිරියෙන්ම ඉන්න රංගන ශිල්පිනියක්.  ඇයට ආදරය කරන කවුරුත් ඈගේ සුන්දර රූපයට වශීව ඇති බව නම් රහසක් නෙවෙයි. ඊයේ ඇයගේ උපන්දිනය. උපන්දිනය දා අපිට ඇගේ හරිම සුන්දර රූ එකතුවක් දකින්න ලැබුණා.





Previous Post Next Post