දවසක වෙඩින් එක ගන්නවා බබත් එකක් -මුතු තරංගා




මුතු තරංගා කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට බොහෝම ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් වැරදි නැහැ. ඇය මේ වෙද්දි පුංචි පැටියෙන්ගේ අම්මා කෙනෙක්. හැබැයි තවමත් ඇයත් සැමියාත් විවාහ වුණාට, විවාහ උත්සවයක් එහෙම අරගෙන නැල්ලු. ඇය මේ බව සතිඅන්ත පුවත්පතකට කියලත් තිබුණා.

"දවසක බබත් එක්කම වෙඩින් එක ගන්නවා" කියලත් ඇය කිව්වා. හැබැයි ඒ අතරේ මුතු ඇගේ ඉ රෑම් පිටුවට ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. මනාලියක් ලෙසින් සැරසුණු ඇගේ මේ ඡායාරූප පෙළට මේ වෙද්දි බොහෝමයක් ප්‍රතිචාර ලැබෙමින්  පවතිනවා.





Previous Post Next Post