මං නිසා වැඩිපුරම නින්දා අපහාස වින්ද පුද්ගලයා, මගේ හස්බන්ඩ් - ගයේෂා පෙරේරා



 'ඉගිලෙන මාළුවෝ" කියන ආන්දෝලනාත්මක චිත්‍රපටය නිසා කතාබහට ලක්වුණු ගයේෂා පෙරේරා නිරූපණ ශිල්පිනියක් ලෙස ද කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒත් විවාහයෙන් පස්සේ ඇයව නිර්මාණ කටයුත්තකින් දැකගන්න ලැබුණේ නෑ. පසුව අමරිකාවේ පදිංචියට ගිය ඇය සමාජ මාධ්‍ය තුළින් ප්‍රේක්ෂකයන් සමඟ තොරතුරු බෙදා හදා ගත්තා.  මේ තියෙන්නේ පසුගිය දවසක විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය තැබූ සටහනක්...


 "මන් නිසා වැඩිපුරම කථා අහපු, මන් නිසා වැඩිපුරම නින්දා අපහාස වින්ද පුද්ගලයා, මගේ Husband, ස්තුති අවරුදු 12ක් ඉවසන් හිටියට Happy 8th Wedding Anniversary Dear Husband"





Previous Post Next Post