මංජුල පුෂ්පකුමාර උපන්දිනය දවසේ සුරතුලුන්ට පාටියක් දීලා



මංජුල පුෂ්පකුමාර කියන්නේ රටක් ආදරය කරන ගායකයෙක්. ගායකයෙක් ලෙස ඔහුට විශාල පිරිසක්  ආදරය කරනවා සේම අවිහිංසාවාදියෙක් ලෙසවත් බොහෝ දෙනෙක් මංජුලව හදුන්වනවා. ඒ ඔහු සතුන්ට දක්වන ආදරය දිනා මංජුලගේ නිවසේ මහ මග අසරණ වුණු සතුන් බොහෝමයක් ජීවත්වනවා. ඉතින් පසුගිය දිනෙක මංජුලගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේ ජීවත් වන බලු යාළුවන්ට මංජුල පුංචි පාටියක් දීලා තිබුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්.





Previous Post Next Post