කත්‍රිනා කයිෆ් ගැබ්ගත් කතාවේ ඇත්ත නැත්ත

 


මීට මාස කිහිපයකට පෙර සිනමා නළු විකි කෞශල් සමගින් විවාහ වූ බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි කත්‍රිනා කයිෆ් මේ වනවිට ගැබ්ගෙන ඇතැයි රාවයක් පැතිරේ. කෙසේ වෙතත්, කත්‍රිනා හෝ ඇගේ සැමියා විකී මේ පිළිබඳව කිසිවක් ප්‍රසිද්ධ කර නොමැත.  නමුත්, කත්‍රිනාගේ සමීපතම මිතුරිය වූ අනුෂ්කා ෂර්මා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙය සත්‍යයක් බවට ඉඟි කර තිබේ. එහෙත්, සමහරුන් පවසන්නේ මෙය බොලිවුඩයේ අලුත් කතාවක් නිර්මාණය කිරිමේ අරමුණින් ගත් තවත් එක් කට කතාවක් පමණක් බවය.





Previous Post Next Post