රනිල් ආවේ මා නටවන්න අන්තිමේ මම එයා නැටෙව්වා

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කළුතර සහ වාද්දුව ප්‍රදේශවල පැවැති ජනහමුවලට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
  Read More>>
Previous Post Next Post