කොන්දේසි 11 කට යටත්ව විශ්ව විද්‍යාල අරඹයි

ප්‍රධාන කොන්දේසි 11 කට යටත්ව අද සිට විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ කොන්දේසි පිළිබද අදහස් පළ කළා.

  Read More>>
Previous Post Next Post