රජීව කසාද තුනකින් වෙන්වෙලා හිටියේ -ග්ලූකෝමා තිබුණා - සහෝදරයගේ සාක්ෂිය

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු විධායක නිලධාරියකු වූ රජීව ප්‍රකාශ් ජයවීර මහතාගේ හිසට වෙඩි වැදී තිබූ මළසිරුර ඉකුත් 12 වැනිදා අලුයම කොළඹ නිදහස් චතුරශ්‍රයේ ගසක් යට තිබී පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයට සාක්ෂි ලබාදෙමින් රජීව් ජයවීරගේ සොයුරා සාක්ෂි සපයා තිබේ.
  Read More>>
Previous Post Next Post