තැපැල් ජන්ද ඉල්ලුම්පත් 47,000ක් ප්‍රතික්ෂේපයි

අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්දය දීම සඳහා ඉදිරිපත්වූ ඉල්ලුම් පත් 47,430 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.

  Read More>>
Previous Post Next Post