සජිත්ගේ උත්සවයක් මැකො නවතා දමයි

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් හෝමාගම වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය.
  Read More>>
Previous Post Next Post