කොළඹ සුපිරි පාසල් සිසුන් 50කගේ නිරුවත් සේයාරූ-විඩීයෝ ගත් තරුණයා

රූමත් තරුණියක ලෙස මුහුණු පොතේ පෙනී සිටිමින් පාසල් සිසුන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ ලබාගත් බව කියන 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය පවසයි.
  Read More>>
Previous Post Next Post