හමුදා කර්නල් ඇතුළු 21ක් කොටින්ගේ රත්රන් සොයා ධර්මපුරම් කැණීමක

එල්.ටී.ටී.ඊ. සංවිධානයන් වළදමා ඇතැයි කියන  රත්රන් සොයා ස්කැනර් යන්ත්‍රයක් යොදාගෙන
කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ කැණීම් සිදුකළ යුද හමුදාවේ කර්නල්වරයකු සහ සෙබළුන් දෙදෙනෙකු ඇතුළු  21 දෙනකු ඊයේ (09) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය
  Read More>>
Previous Post Next Post