කටුනායක ගුවන් සේවිකාවකට කොරෝනා වෛරසය වැළඳුණු බවට පැතිර යන කතාව

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවිකාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍යවරුන් පවසනවා.
වෛරසය වැළඳුනු බවට ඇති වූ සැකය මත අදාළ සේවිකාව IDH රෝහලට
  Read More>>
Previous Post Next Post