රැකියා නැති උපාධිධාරීන් ඔෆීස් එකට ගෙන්වා රජයේ රැකියා දෙන බව ජනපති කියලා


රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජු දායක කරගන්නා පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බවට ජනාධිපති ගෝෂ්ඨානය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත්තේ දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග ඊයේ (19දා) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

  Read More>>
Previous Post Next Post