HomeTrending තම ශකත්තිය පෙන්වන්න සජිත් එජාප ආසන සංවිධායකවරු කොළඹට ගෙන්වයි yathuru6 •Tuesday, January 21, 2020 0 එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ. මෙලෙස ආසන සංවිධායකවරුන් කැඳවා තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහාය. Read More>> Tags: Trending Facebook Twitter