මවකගේ සහ ඇගේ දරුවන් දෙදෙනාගේ සිරුරු ගෙවත්තේ ළිඳක තිබී ඊයේ (31) සොයාගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි. මෙලෙස මරණයට පත්වී ඇත්තේ පොල්පිතිගම පොලිස් වසමේ අංක 369 ග්‍රාම සේවා වසමේ බටුයාය ගමේ පදිංචිව සිටි 35 හැවිරිදි එස්.එස්. සුමුදු සුබාෂිණී (මව) සහ අවුරුදු 07 ක් සහ මාස
Read More>>