සිංහල බෞද්ධ ජනතාව සියලු ආගම්වල නිදහස තහවුරු කරනවා- මහින්ද

රටේ වාසය කරන සියලු ජාතීන්වල, ජනතාවගේ සහ සියලූ ආගම්වල නිදහස තහවුරු කරන්නේ සිංහල බෞද්ධ ජනතාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.  පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ස්වාමීන් වහන්සේලා පන්දහසක් නමකට පාලි ත්‍රිපිටකය, සම්පුර්ණ අට්ඨ කතා, පාලි සිංහල
  Read More>>
Previous Post Next Post