මාව කැපුවාට ඩොලර් මිලියන 5ක වන්දි දෙන්න -හතුරුසිංහ ඉල්ලලා

සේවයෙන් නෙරපා හරින ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිය කොන්ත්‍රාත්තුව අකාලයේ අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා ඇති බව නිලධාරියෙක් පැවසීය.
  Read More>>
Previous Post Next Post