පොහොරවලින් රටවටෙන්ම ගසාකන ජාවාරමක්

මිශ්‍ර පොහොරවලට පාලන මිලක් නොමැති නිසා ප්‍රධාන ආහාර වර්ග තුන මිශ්‍රකර "මිශ්‍ර ආහාර" නමින් විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමේ ජාවාරමක් රට පුරා පවතින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි. මේ වනවිට රටේ පොහොර හිඟයක් පවතින අතර එහි වාසිය ද ප්‍රයෝජනයට
  Read More>>
Previous Post Next Post