බ.ඉ. කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ එරට විස්සයි 20 සංචිතයට කැඳවීමට කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ඒ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අයර්ලන්තයට එරෙහි තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහාය. 36 හැවිරිදි බ්‍රාවෝ 2016 වසරේ සිට ඒකදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට
Read More>>