HomeTrending ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ තුනක් නව කොරෝනා වෛරසය පරික්ෂාවට සූදානම් yathuru6 •Monday, January 20, 2020 0 මෙතෙක් හඳුනා නොගත් දරුණු උණ වසංගයක් ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ වුහාන් පළාතේ සිට ගුවන් මගින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන පිරිස් දැඩි ලෙස නිරීක්ෂණය සදහා එරට ගුවන් තොටුපොළ තුනක් කටයුතු යොදා ඇතැයි වාර්තා පවසයි. Read More>> Tags: Trending Facebook Twitter