හිරුණිකා බබා කියලා තමයි මිනිස්සු දන්නේ-රෝහිත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා සහ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
  Read More>>
Previous Post Next Post