බිල්ඩිමෙන් ගියත් සබීතට පාඩු නෑ - 2021ටත් තිස්තුන් කෝටියක් කුලී ගෙවලා

පසුගිය ආණ්ඩුව විසින් අධික කුලී මුදලක් ගෙවා ආන්දෝලනාත්මක බදු ගිවිසුමක් යටතේ කුලියට ලබාගත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සඳහා 2021 මාර්තු මාසය දක්වා (බදු ගිවිසුම අවසන් වන දිනය දක්වා) කුලී මුදල් එකවර ගෙවා දමා තිබේ.
  Read More>>
Previous Post Next Post